Skip to main content

👉..ඉතිහාසය මතක තබා ගන්නා පහසු ක්‍රම..👈📚


 

👉..ඉතිහාසය මතක තබා ගන්නා පහසු ක්‍රම..👈📚


√ ⛔සාර්ක් රටවල් .

💫මා :👉මාලදිවයින.

💫ලග :👉ලංකාව.

💫ඉන්නේ :👉ඉන්දියාව.

💫පාවෙන :👉පාකිස්තානය.

💫බූතයෙක් :👉බූතානය.

💫නේ :👉නේපාලය.

💫බං :👉බංගලාදේශය.


√ ⛔පංච මහා වාද.

💫බංඩෝ :👉බද්දේගම.

💫වරෙන් :👉වරාගොඩ.

💫උඩන :👉උදන්විට.

💫ගමේ :👉ගම්පොළ.

💫පාටියට :👉පානදුරා.


√ ⛔පෘතුගීසි ලංකාවේ ගෙන ගිය සටන්.

💫මුදිත :👉මුල්ලේරියා.

💫දම්මි :👉දන්තුරේ.

💫බලන්න :👉බලන.

💫රඹුටන් :👉රන්දෙනිවෙල.

💫ගන්න :👉ගන්නෝරු.


√ ⛔පෘතුගීසි සටන් නායකයෝ.

💫අ :👉අපොන්සුද ලසර්දා.

💫පේ :👉පේරෝ ලොපේස්ද සූසා.

💫දොරේ :👉දොන් ජෙරනිමේද අසවේදු.

💫කොක්ක :👉කොන්ස්තන්තිනූද සා.

💫දිරල :👉දියෝගුද ලේනෝ කැස්ත්‍රෝ.


√ ⛔ලංකාවට පැමිණි මිශනාරී සංවිධානය.

💫ලන්ඩන් :👉ලන්ඩන්.

💫බෑණා :👉බැප්ටීස්ට්.

💫වෙස්වලාගෙන :👉වෙස්ලියන්.

💫ඇමරිකාවට ගිහින්:👉ඇමරිකන්

💫චාමර :👉චර්ච්.



Comments