Skip to main content

👑 එක් එක් රාජධානිවල ආරම්භක පාලකයන්👑



 👑 එක් එක් රාජධානිවල ආරම්භක පාලකයන්👑

    🗡අනුරාධපුරය(අනුරාධග්‍රාම)- පණ්ඩුකාභය රජු

    🗡පොළොන්නරුව   - 1වන විජයබාහු රජු

    🗡දඹදෙණිය       - 3වන විජයබාහු රජු

    🗡යාපහුව          -1වන බුවනෙකබාහු රජු

    🗡කරුණෑගල   -2වන බුවනෙකබාහු රජු

    🗡ගම්පොළ      -4වන බුවනෙකබාහු රජු

    🗡කෝට්ටේ     -6වන බුවනෙකබාහු රජු

    🗡මහනුවර       - සේනාසම්මත වික්‍රමබාහු රජු      

    🗡යාපනය         - විජයකුලංකෛ රජු

Comments